Akuraa.lk භාවිතා කිරීමේදී ඔබට අවශ්‍ය සියලුම මඟපෙන්වීම් සහ සහය මෙතැනින් ලබාගත හැක.
මේක සිංහල අක්ෂර වින්‍යාස දෝෂ (Spelling mistakes) සජීවීව හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න උදවු වෙන සේවාවක්.
ඔබ වචන ඇතුළත් කරන විට වැරදි වචන යටින් රතු පැහැති රැළි ඉරක් සහ පසුබිම ලා රතු පාටින් දිස්වෙනවා.
රතු පාට වචනය මත එක පාරක් Click කරන්න (Mobile නම් Tap කරන්න). එවිට ලැබෙන නිවැරදි වචන ලැයිස්තුවෙන් (Suggestions) කැමති එක තෝරන්න.
ඔව්, අනිවාර්යයෙන්ම! .docx, .pdf සහ .txt ගොනු "Upload" කරලා පරීක්ෂා කරන්න පුළුවන්.
පුළුවන්. ඒ සඳහා "Export to Word" බොත්තම ක්ලික් කරන්න.
උපරිම වචන 1,500ක් හෝ අක්ෂර 7,000ක් වෙනකම් එක පාර පරීක්ෂා කරන්න පුළුවන්.
නැහැ, Akuraa.lk කියන්නේ සැමදා නොමිලේ පවතින සේවාවක්.
නැහැ. ඔයාගේ දත්ත කිසිවක් සේවාදායක (Server) වල ගබඩා වෙන්නේ නැහැ. සියල්ල ඔයාගේ බ්‍රවුසරය ඇතුළතමයි සිද්ධ වෙන්නේ.
නැහැ, Unicode වගේම Legacy (උදා: DL-Aradhana වැනි) අකුරුත් පද්ධතිය හඳුනාගන්නවා.
එවිට ඔබට එය අතින් (Manually) නිවැරදි කරන්න වෙනවා. ඒ වගේම "Report" බොත්තමෙන් ඒ ගැන අපිට කිව්වොත් අපි ඒ වචනය පද්ධතියට අලුතින් එකතු කරනවා.
| ක්‍රියාව | පරිගණක (PC) | ජංගම දුරකථන (Mobile) |
|---|---|---|
| පිටපත් කිරීම | Ctrl + C | Long Press -> Copy |
| ඇලවීම | Ctrl + V | Long Press -> Paste |
| සියල්ල තේරීම | Ctrl + A | Double Tap |
| පෙර තත්වයට (Undo) | Ctrl + Z | Toolbar -> Undo |
| පූර්ණ තිරය | F11 | Full Screen Icon |
ඔබට පද්ධතිය පිළිබඳ ගැටලුවක් හෝ යෝජනාවක් ඇත්නම් පහත ක්‍රම මගින් අප හා සම්බන්ධ විය හැක.
"Report" බොත්තම මගින් දෝෂ එවන්න.
support@akuraa.lk
Chat Bot හරහා ක්ෂණික සහාය.
Online