Akuraa.lk Sinhala Spell Checker Logo

ප්‍රධාන මෙනුව

OUR STORY .

සිංහල භාෂාවේ අනන්‍යතාවය ඩිජිටල් අවකාශය තුළ සුරක්ෂිත කරමින්, වඩාත් නිවැරදි සහ අර්ථවත් ලේඛන කලාවක් බිහිකිරීම අපගේ අරමුණයි.

568+

සක්‍රීය පරිශීලකයින්

99.8%

නිරවද්‍යතාවය

100%

නොමිලේ සේවාව

Secure

පෞද්ගලිකත්වය

අප ගැන Intro

Akuraa.lk යනු ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව සඳහා නිර්මාණය කරන ලද අතිමහත් AI අක්ෂර වින්‍යාස පරීක්ෂක පද්ධතියකි.

අපගේ මූලික අරමුණ වන්නේ සිංහල ලේඛන කලාව නව තාක්ෂණය සමඟ සම්බන්ධ කරමින් දෝෂ රහිත, වෘත්තීයමය සහ විශ්වාසදායක ලිවීමක් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමයි. අද වන විට ලෝකය ඩිජිටල් (Digital) වෙමින් පවතින පසුබිමක, සිංහල භාෂාව ද නවීන තාක්ෂණයට ගැළපෙන ලෙස ඉදිරියට ගෙන යාම අපගේ වගකීමක් බව අප විශ්වාස කරමු.

අපේ මෙහෙවර

  • සිංහල භාෂාවේ නිවැරදි භාවය රැකගැනීම.
  • නව පරපුරට නිවැරදි ලිවීමේ පුරුද්දක් ඇති කිරීම.
  • AI තාක්ෂණයෙන් දෝෂ හඳුනාගැනීම වැඩි දියුණු කිරීම.
  • 100% නොමිලේ, ආරක්ෂිත සහ වේගවත් සේවාවක් සැපයීම.

අපේ දැක්ම

  • අංක 1 සිංහල AI Language Platform එක වීම.
  • Dedicated AI Ecosystem එකක් නිර්මාණය කිරීම.
  • Mobile App & Desktop Software නිකුත් කිරීම.
  • Education Sector එකට නිල සහය ලබාදීම.

ඇයි Akuraa.lk?

අන්තර්ජාලය තුළ වැරදි සිංහල වචන භාවිතය, Unicode ගැටළු සහ නිල ලේඛනවල අක්ෂර දෝෂ අවම කිරීම සඳහා අප Akuraa.lk හඳුන්වා දුන්නෙමු.

අප සොයාගත් ගැටළු:

  • Social Media වල වැරදි සිංහල වචන භාවිතය
  • Legacy Fonts සහ Unicode අතර ගැටළු
  • සිංහල AI Tools හි හිඟය

අපගේ තාක්ෂණය (Technology)

Hybrid AI Engine Sinhala Grammar Logic Pattern Matching Real-Time Processing Large-Scale Database

99%+ Accuracy | Latency < 1s

100% පෞද්ගලිකත්වය

ඔබ යතුරුලියනය කරන කිසිදු දත්තයක් අපගේ සර්වර් වල ගබඩා නොවේ. (Zero Data Retention)

  • No Server Storage
  • Local Processing
AES-256 Encrypted

කා සඳහාද? (Who We Serve)

ලේඛකයින්

ශිෂ්‍යයින්

කාර්යාල සේවකයින්

Social Media Creators

ඉදිරි සැලසුම් (Future Roadmap)

01

Sinhala Grammar AI 3.0

02

AI Writing Assistant

03

Plagiarism Checker

04

Voice to Text Integration

05

API for Developers

"සිංහල භාෂාවට ලෝක මට්ටමේ AI තාක්ෂණයක් ලබාදීමේ අරමුණින් Akuraa.lk ආරම්භ කරන ලදී. අපගේ ඉලක්කය වන්නේ සිංහල ලේඛන කලාව නව තාක්ෂණය සමඟ සම්බන්ධ කරමින් අනාගත පරපුරට නිවැරදි ලිවීමේ පද්ධතියක් නිර්මාණය කිරීමයි."

— Team Akuraa.lk
Akuraa සහය!
Chatbot
Scroll Top
Bot

Akura Support

Online

හලෝ! මම ඔබට උදව් කරන්නේ කෙසේද?